Posts

Escape Room (2019-Action/Thriller)

Image
හොරර්/ත්‍රිලර්/ඇක්ෂන් මේ තුනටම අදාළ වෙන මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ  Adam Robitel . මිනිත්තු 100ක ධාවන කාලයක් තියන මේ ෆිල් එක IMDB අගය 6.4 වෙනවා.  Taylor Russell ,  Logan Miller ,  Deborah Ann Woll ,  Tyler Labine ,  Jay Ellis ,  Nik Dodani , යන අය මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා. මුවි එකේ ප්ලොට් එක . පස්ල් විසදන්න ආස අයට මේක නියමම ෆිල්ම් එකක් මොකද මේක තීම් වෙන්නේ එහෙම බැක්ග්‍රවුන්ඩ් එකක. කාලෙන් කාලෙට වෙච්ච ලොකු අනතුරු වලින් බේරුන තෝරගත්ත කණ්ඩායමකට විශේෂ දෙයක් ලැබෙනවා. ඩොලර්  10,000ක තෑග්ගක් දෙනවා කියන කණ්ඩායමක් මේ අයව ගෙන්නනවා එක තැනකට එත් මේ අය හිතන දේ නෙමේ මෙතැනදී වෙන්නේ. ගේම් එකක වගේ  රූම්  වලින් පැනල යන්න ඕන එත් හැම රූම් එකකම තියනවා විසදන්න පස්ල් එකක් මේක විසදුවොත් විතරයි මේ අයට බේරෙන්න පුළුවන්. ෆ්ලයිට් අනතුරු වලින් බේරුනා අය, ආමි එකේ ඉදල බේරුනා අය, එතකොට මුහුදේ අතරමන් වෙලා වගේම ඇක්සිඩන්ට් වලින් බේරුන කෙනෙකුත් මේ අතරේ ඉන්නවා. මුලින්ම විහිළුවක් වගේ පෙනුනත් ටික ටික ඉස්සරහට යද්දී මේකේ කෙලවර වෙන්...

Non-stop(2014-Action)

Image
IMDB අගය 7ක් ගන්න මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය  Liam Neeson . ඇක්ෂන් කැටගරියට වැටෙන මේ ෆිල්ම එක ඩිරෙක්ට් කරන්නේ  Jaume Collet-Serra . සෙසු චරිත විදිහට  Julianne Moore , Michelle Dockery , Nate Parker  වගේ අය දායක වෙනවා  ප්ලොට් එක. ලියම් කියන්නේ පොලිස් පරීක්ෂක තනතුරට නියමෙටම මැච් වෙන කෙනෙක්. ඉතින් මේ ෆිල්ම් එකෙ ලියම් එයා මාෂල් කෙනෙක්. ලියම් එහෙම නැත්තන බිල් ගොඩ වෙනවා නිව්යෝක් වල ඉදන් ලංඩන් වලට යන ෆ්ලයිට් එකකට. ෆ්ලයිට් එක එයාබෝන් උන වෙලේ ඉදන් බිල්ට මැසේජ් එනවා මිලියන 150ක් නොදුන්නොත් ෆ්ලයිට් එකේ ඉන්න මිනිස්සු විනාඩි 20න් 20ට මැරෙන්න ගනී කියලා. ඉතින් බිල් මේ නිර්නාමක මැසේජ් එවන්න කවුද කියල හොයන්න පටන් ගන්නවා. හැම කෙනෙක්වම සැක කරන්න ගන්නවා. ඉතින් බිල් ෆ්ලයිට් එකේ කාර්යමන්ඩලේ එක්ක හැම පැසෙන්ජර් කෙනෙක්වම චෙක් කරන්න ගන්නවා. එත් අන්තිමට වෙන්නේ හිතපු නැති දෙයක්. බිල්ට උදව් කරන කෙනෙකුත් මේ දේට සම්බන්දයි. ඉතින් අඩි 20000 උඩ බිල්ට පුළුවන් වෙයිද හැම මිනිහෙක්වම බේරන් මේ ප්‍රශ්නේ විසදන්න? මේ දේ කරන කෙනාට සල්ලි අර වෙන මුකුත් ඕනද? පහල ලින්ක් එකෙන් ඩවුන්...

Limitless(2011-Action)

Image
සයිට් එකේ පලව්නි රිවිව් එක විදිහට මම තෝරාගත්තේ    Neil Burger  අද්‍යක්ෂණය කරපු scienece fiction එකක්. IMDB අගය 7.4 ගන්න මේ මුවි එක බේස් වෙන්නේ    Alan Glynn ගෙ  The Dark Fields  නවල් එක ඇසුරෙන්.    Bradley Cooper ,  Abbie Cornish ,  Robert De Niro ,  Andrew Howard ,  Anna Friel  මේ අය තමා ප්‍රධාන චරිත මෙහෙයවන්නේ.  එහෙනම් මෙන්න මුවි එකේ පොඩි ප්ලොට් එකක්  බ්‍රැඩ්ලි කුපර් එහෙම නැත්තන් එඩි තමා මේ කතාවේ ප්‍රධාන තැන. එඩි කියන්නේ තමන්ගේ ජිවිතේට කිසි තේරුමක් නැතුව දගලන කෙනෙක්. මුල් කලේ පොතක් ලියන්න හැදුවත් එඩිට බෑ තමන්ගේ ඔලුව එක තැනකට ගෙනත් එක ලියන්න. මේ අතරේ එඩිට හම්බෙනවා ඩ්‍රග් එකක්. මේ ඩ්‍රග් එකට පුළුවන් මොලේ තියන හැම සයිලයක්ම එකම දෙකට යොමු කරන්න. ඉතින් එඩි මේක දිගටම පාවිච්චි කරනවා. හැම වැඩක්ම එඩිට කරගන්න ලේසි වෙනවා මේ ඩ්‍රග් එක නිසා. සමාජේ ඉහල තැනකට මේකෙන් එඩිට යන්න පුළුවන් වෙනවා. එත් මේ ඩ්‍රග් එක ගැන තවත් අය දන්නවා  ඒ නිසා මේ ඩ්‍රග් එක එඩිගෙන් ගන්න ගොඩක් අය එඩි පස්සේ ...