Non-stop(2014-Action)
IMDB අගය 7ක් ගන්න මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය Liam Neeson. ඇක්ෂන් කැටගරියට වැටෙන මේ ෆිල්ම එක ඩිරෙක්ට් කරන්නේ Jaume Collet-Serra. සෙසු චරිත විදිහට Julianne Moore,Michelle Dockery,Nate Parker වගේ අය දායක වෙනවා
ප්ලොට් එක.
ලියම් කියන්නේ පොලිස් පරීක්ෂක තනතුරට නියමෙටම මැච් වෙන කෙනෙක්. ඉතින් මේ ෆිල්ම් එකෙ ලියම් එයා මාෂල් කෙනෙක්. ලියම් එහෙම නැත්තන බිල් ගොඩ වෙනවා නිව්යෝක් වල ඉදන් ලංඩන් වලට යන ෆ්ලයිට් එකකට. ෆ්ලයිට් එක එයාබෝන් උන වෙලේ ඉදන් බිල්ට මැසේජ් එනවා මිලියන 150ක් නොදුන්නොත් ෆ්ලයිට් එකේ ඉන්න මිනිස්සු විනාඩි 20න් 20ට මැරෙන්න ගනී කියලා. ඉතින් බිල් මේ නිර්නාමක මැසේජ් එවන්න කවුද කියල හොයන්න පටන් ගන්නවා. හැම කෙනෙක්වම සැක කරන්න ගන්නවා. ඉතින් බිල් ෆ්ලයිට් එකේ කාර්යමන්ඩලේ එක්ක හැම පැසෙන්ජර් කෙනෙක්වම චෙක් කරන්න ගන්නවා. එත් අන්තිමට වෙන්නේ හිතපු නැති දෙයක්. බිල්ට උදව් කරන කෙනෙකුත් මේ දේට සම්බන්දයි. ඉතින් අඩි 20000 උඩ බිල්ට පුළුවන් වෙයිද හැම මිනිහෙක්වම බේරන් මේ ප්‍රශ්නේ විසදන්න? මේ දේ කරන කෙනාට සල්ලි අර වෙන මුකුත් ඕනද? පහල ලින්ක් එකෙන් ඩවුන් කරගන්න.
ලින්ක් එක පහල

Comments
Post a Comment