Escape Room (2019-Action/Thriller)

හොරර්/ත්‍රිලර්/ඇක්ෂන් මේ තුනටම අදාළ වෙන මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ Adam Robitel. මිනිත්තු 100ක ධාවන කාලයක් තියන මේ ෆිල් එක IMDB අගය 6.4 වෙනවා. Taylor RussellLogan MillerDeborah Ann WollTyler LabineJay EllisNik Dodani, යන අය මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා.



මුවි එකේ ප්ලොට් එක.


පස්ල් විසදන්න ආස අයට මේක නියමම ෆිල්ම් එකක් මොකද මේක තීම් වෙන්නේ එහෙම බැක්ග්‍රවුන්ඩ් එකක. කාලෙන් කාලෙට වෙච්ච ලොකු අනතුරු වලින් බේරුන තෝරගත්ත කණ්ඩායමකට විශේෂ දෙයක් ලැබෙනවා. ඩොලර් 10,000ක තෑග්ගක් දෙනවා කියන කණ්ඩායමක් මේ අයව ගෙන්නනවා එක තැනකට එත් මේ අය හිතන දේ නෙමේ මෙතැනදී වෙන්නේ. ගේම් එකක වගේ රූම් වලින් පැනල යන්න ඕන එත් හැම රූම් එකකම තියනවා විසදන්න පස්ල් එකක් මේක විසදුවොත් විතරයි මේ අයට බේරෙන්න පුළුවන්. ෆ්ලයිට් අනතුරු වලින් බේරුනා අය, ආමි එකේ ඉදල බේරුනා අය, එතකොට මුහුදේ අතරමන් වෙලා වගේම ඇක්සිඩන්ට් වලින් බේරුන කෙනෙකුත් මේ අතරේ ඉන්නවා. මුලින්ම විහිළුවක් වගේ පෙනුනත් ටික ටික ඉස්සරහට යද්දී මේකේ කෙලවර වෙන්නේ මරණෙන් කියල මෙයාලට තේරෙනවා. ඉතින මුලදී තනි තනිව වැඩ කරපු අය හැමෝම එකතු වෙලා වැඩ කරන්න ගන්නවා. ඉතින් රූම් එකට ඇතුල් උන අයගෙන් කියක් බේරෙයිද?  මේ හැමදේම කරන්නේ කවුද? එයාලගේ පරමාර්ථය මොකද්ද? ඒ හැමදේම දැනගන්න පහල ලින්ක් එකෙන් ෆිල්ම් එක ඩවුන් කරගන්න. 




ලින්ක් එක 






Comments