Limitless(2011-Action)
සයිට් එකේ පලව්නි රිවිව් එක විදිහට මම තෝරාගත්තේ Neil Burger අද්‍යක්ෂණය කරපු scienece fiction එකක්. IMDB අගය 7.4 ගන්න මේ මුවි එක බේස් වෙන්නේ Alan Glynnගෙ The Dark Fields නවල් එක ඇසුරෙන්. Bradley Cooper, Abbie Cornish, Robert De Niro, Andrew Howard, Anna Friel මේ අය තමා ප්‍රධාන චරිත මෙහෙයවන්නේ.
එහෙනම් මෙන්න මුවි එකේ පොඩි ප්ලොට් එකක්
බ්‍රැඩ්ලි කුපර් එහෙම නැත්තන් එඩි තමා මේ කතාවේ ප්‍රධාන තැන. එඩි කියන්නේ තමන්ගේ ජිවිතේට කිසි තේරුමක් නැතුව දගලන කෙනෙක්. මුල් කලේ පොතක් ලියන්න හැදුවත් එඩිට බෑ තමන්ගේ ඔලුව එක තැනකට ගෙනත් එක ලියන්න. මේ අතරේ එඩිට හම්බෙනවා ඩ්‍රග් එකක්. මේ ඩ්‍රග් එකට පුළුවන් මොලේ තියන හැම සයිලයක්ම එකම දෙකට යොමු කරන්න. ඉතින් එඩි මේක දිගටම පාවිච්චි කරනවා. හැම වැඩක්ම එඩිට කරගන්න ලේසි වෙනවා මේ ඩ්‍රග් එක නිසා. සමාජේ ඉහල තැනකට මේකෙන් එඩිට යන්න පුළුවන් වෙනවා. එත් මේ ඩ්‍රග් එක ගැන තවත් අය දන්නවා ඒ නිසා මේ ඩ්‍රග් එක එඩිගෙන් ගන්න ගොඩක් අය එඩි පස්සේ එන්න ගන්නවා. ඉති එඩිට පුළුවන් වෙයිද නොමැරී තමන්ගේ ජිවිතේ බේරන් මේ ඩ්‍රග් එකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න?
පහල ලින්ක් එකෙන් මුවි එක ඩවුන්ලෝඩ් කරගන්න

Comments
Post a Comment